|
අලෙවි අංශය
-
ශාඛා වල අලෙවි කටයුතු , සැපයුම් සඳහා ටෙන්ඩර් හා මිල ගණන් ඇතුළු සියමළු ම
තරාතිරමේ අලෙවි හා වෙළඳ කටයුතු මෙම අංශයෙන් සිදු කෙරේ.
වෙළඳ අංශය
-
දේශීය වෙළඳ පලෙන් මිල දී ගැනීම් හා ආනයන කටයුතු ඇතුළු සියමළු ම මිල දී
ගැනීම් මෙම අංශයෙන් සිදු කෙරේ.
මූල්‍ය අංශය
-
සියළුම මූල්‍ය කටයුතු , සංස්ථාව තුල හා පිටත කෙරෙන ගෙවීම් , ආදායම් එකතු කිරීම
, බැංකු කටයුතු හා ණය පහසුකම් සපයා ගැනීම මෙම අංශයෙන් සිදු කෙරේ.
පිරිස් හා පරිපාලන අංශය
-
සේවා යෝජකයා සම්බන්ධ සියළුම කටයුතු , පුද්ගලික ලිපි ගොනු පවත්වාගෙන යාම , බඳවා
ගැනීම් , ස්ථාන මාරු , වශ්‍රාම යෑම් හා සේවක
අර්ථසාධක අරමුදල ,සේවක භාරකාර අරමුදල පාරිභෝෂිත දීමනා ආදී කටයුතු මෙම අංශයෙන්
සිදු කෙරේ.
|
|