DISCLAIMER

රාජ්‍ය ආයතන මහජනතාවට වඩාත් සමීප කරවීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්හී තවත් පියවරක් ලෙස මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වෙබ් පිටුව සැළකිය හැක.

 මෙම වෙබ් පිටුව නිර්මාණයේදී ඊට සම්බන්ධකොට ඇති වෙනත් වෙබ් පිටුවක් හෝ එයින් ලබා දීමට යෝජිත කිසියම් සේවාවක් ඇත්නම්, ඒවා පිළිබඳ කිසිදූ වගකීමක් බාර ගැනීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හෝ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ප්‍රතික්ෂේප කරයි.

 මෙම වෙබ් පිටුවේ සඳහන් භාණ්ඩ මිල ගණන්, දැනට සංස්ථාවේ පවතින මිල ගණන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා දක්වා ඇති නමුදූ මෙහි සඳහන් මිලගණන් යටතේම එකී භාණ්ඩ සැපයීමට සංස්ථාව බැදී නොමැත.

 එසේ හෙයින් ඇණවුම් කිරීමට පෙර එම භාණ්ඩ තොග ඇති බව සහ මිළ ගණන් පිළිබඳව අලෙවි අංශයෙන් හෝ අදාල ගො.ද්‍ර.ස. ශාබා වෙතින් විමසා සනාථ කර ගත යුතු බව කාරුණිකව සළකන්න.

Contact Us