රාජ්‍ය ආයතනයක් ලෙස ස්වකීය ජාතික වගකීම ද සැළකිල්ලට ගනිමින් නිවාස යටිතළ පහසුකම් සංවර්ධනයේ දී ගොඩනැගිලි ද්‍රව්‍ය සහ උපකරණ සැපයීමේ ප්‍රධානියා බවට පත්වීම සහ ඒ පිළිබඳව උපරිම ජනතා විශ්වාසය දිනා ගැනීම.
උසස් ප්‍රමිතියෙන් යුත් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ උපකරණ සාධාරණ මිල ගනන් වලට දිවයින පුරා බෙදාහැරීම හා අලෙවි කිරීම.

 


 මූල්‍ය ස්ථාවරයක් ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
  ආයතනික සම්පත් සහ වත්කම් වැඩි දියුණු කිරීම.
  ආයතනය තුළ සේවක සුහදතාවය වර්ධනය කර ගනිමින් ම සේවක දිරි ගැන්වීම් ඇති කිරීමටත් ඔවුන්ගේ  හැකියාවන් හදුනා ගැනීම සහ එහි වර්ධනය සඳහා ඉඩ සැලසීම.
  ජාතික සංවර්ධනය සඳහා හැකි උපරිම අයුරින් දායක වීම.
Contact Us